ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා – Oye Redden Besa Palayan Monalisa

Rs.638.00Rs.750.00

3 X Rs. 212.67 with mintpay_info_icon_woocommerce

Author: Roshan Janaka Maddumage

Publisher: Rasakatha Publishers

ISBN: 978-624-6417-24-6

Page Count: 93

බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..

මොන ගඟ මැද්දෙත් තියෙනවා හබල් නැති ඔරුවක්..

කියාපන් ”අම්මේ මට ඔළුවේ කැක්කුමයි” වගේ දෙබසක්..

ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්,

ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..

 

”අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමානපදයක්..”