කන්දක් සේමා – Kandak Sema

Rs.1,275.00Rs.1,500.00

3 X Rs. 425.00 with mintpay_info_icon_woocommerce

Author: Sumitrā Rāhubaddha

Publisher: Platform for Alternate Culture

ISBN 978-955-1470-19-7

Page Count: 270

නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙවෙයි.

තමුන්ගෙ රටේ සමාජ ආර්ථික යයි, සංස්කෘති යයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.

නූපා, නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි.

සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.

පෙකණි වැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.

මේ සැරිසරන්නිය සොයා යමු.

book-author

format