සෙබස්තියන් හට අවසානයටම ඇසුණේ බෲනෝ ගේ විලාපයයි.
”සෙබ් ගේ මළසිරුර හඳුනාගන්නට ඒ අයට කෙනෙකු අවශ්‍ය ලු”
එමා ඉකිබිඳිමින් හැරීට පවසන විට ඔහු සිටියේ අමෙරිකාවේ ය.
”තමන්ගේ ආදරණීයයන් ඔවුන්ගේ වයස අවුරුදු හැත්තෑ අසූ ගණන්වලදී මියගිය විට අප එක්ව ඔවුන් වෙනුවෙන් ශෝක වෙනවා.”
බිෂොප්වරයා අවමංගල සභාව අමතමින් පැවසුවේය.
”නමුත් දක්ෂතා සපිරි නව යෞවනියක මියගිය විට අප වඩවඩාත් කඳුළු සලන්නේ සිදුවු විපත කුමක්දැයි අදහාගත නොහැකිව”