කාසාවකණ්ඨක – Kasawakantaka

Rs.469.00Rs.625.00

3 X Rs. 156.33 with mintpay_info_icon_woocommerce

Author: Chandana Kariyawasam

Publisher: CK Book Publishers

ISBN: 978-624-5080-05-2

Page Count: 200

සංඝ සමාජය දැඩි ලෙස දූෂණය වී ඇති බව ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින්ම පිළිගන්නා කරුණකි. මේ පිළිබඳව විවිධ කථිකාවන් ගොඩ නැගී ඇත. ශාස්ත්‍රීය ප්‍රවේශයකින් මෙකී අර්බුදය පිළිබඳව සාකච්ඡා කළ ගිහි පැවිදි විද්වත් සමාජ කොටස් විවිධ කෝණ වලින් මේ දෙස බැලූහ.

මෙම ග්‍රන්ථයේ ප්‍රයත්නය වන්නේද මේ ශාසනික අර්බුදය යම් පමණකින් ඉස්මතු කොට ශාසනීය ප්‍රතිසංස්කරණයකට කථිකාවක් ගොඩ නැගීමය.

ගෞරව හා පශ්චාත් උපාධිධරයෙකු වන චන්දන කාරියවසම් මහතා 1994 සිට 2001 දක්වා රුහුණ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. අනතුරුව රිවිව්ර ඉරිදා සංග්‍රහයේ මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු 2016 වසරේ රිවිර දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා බවට පත්විය. චන්දන කාරියවසම් මහතා දැනට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මාධ්‍ය කළමනාකාරවරයා වශයෙන් සේවය කරයි.

book-author

format