කියනු වස් පවතිමි | Kiyanu Was Pawathimi

Rs.990.00Rs.1,100.00

3 X Rs. 330.00 with mintpay_info_icon_woocommerce

Author: Gabriel García Márquez

Translator: Maheshi Weerakoon

Publisher: Vidarshana Publishers

ISBN: 978-624-5546-23-7

Pages: 662

Gabriel García Márquez විසින් රචිත Living to Tell the Tale කෘතියේ සිංහල පරිවර්තනය.

අම්මා පැමිණ නිවස විකුණන්නට යමුයැයි කියද්දී ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසිතුන් හැවිරිදිතරුණයෙකි. ඒ, ඔහුගේ කොළොම්බියානු පැටිවියේ මතකයන් රැඳුණු, අරකාතාකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි. ඔහුගේමතකාවර්ජනයන්ගේ පළමු කොටස වන මේ තුළින්, නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්යාත්මක පරිකල්පනය ගොඩනැඟූ, නොමඳ පාඨක ආදරයට පාත්‍ර වූ සුප්‍රසිද්ධ ප්‍රබන්ධයේ පදනම නිමැවූ, ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි. මේ, ඔහුගේ කතාන්දරවලකතාන්දරයයි.