පිරිමින්ගේ ආදරේ හරියට පොඩි උන්ගේ සෙල්ලම් බඩු වගේ සමහර වෙලාවට. සමහර බඩු දැක්කාම පොඩි උන් ඒක ඉල්ලලා අඬනවා . වැළපෙනවා . බිම වාඩිවෙනවා. හැබැයි අරගෙන දුන්නම දවසින් දෙකෙන් කඩලා දානවා. පැත්තකට විසික් කරලා දානවා. ගණන් නොගෙන ඉන්නවා.
- You cannot add "සන්තෝෂ විල - Santhosha Vila" to the cart because the product is out of stock.
















