ගංඟා ගීතය – Ganga Geethaya

Rs.213.00Rs.250.00

3 X Rs. 71.00 with mintpay_info_icon_woocommerce

Author: Rathna Sri Wijesinghe

Publisher: Godage Publishers

ISBN: 955-20-1702-5

Page Count: 110

ගංගාවක් වී ගලන්න

උල්පත පසුකර

වැවක් වෙලා නතර වෙන්න

නෙලුම් මලක් යට

නිල් දිය මත ගල් කැටයක්

වැටුණු වෙලාවට

රැල් සිය දහසක් නැගේවි

රිදිලා හදවත ………..

book-author

format