ගෙත්තම්පාණ – Geththampana

Rs.360.00Rs.450.00

3 X Rs. 120.00 with mintpay_info_icon_woocommerce

Author: Rathna Sri Wijesinghe

Publisher: Santhawa Publishers

ISBN: 978-624-5594-07-8

Page Count: 98

අවමගුල් තොරණ.


සොහොන ළඟ තොරණ
හරි ලස්සනට ඇන්දාට
එන අයට තමයි ඒ
නොවෙයි මළ උන්දෑට
සුදු තමයි ගැලපෙනා පාට
දුක්මුසු දේට
ඒත් හැම තැන ම වගෙ
තියෙන්නේ කලු පාට
පෙති හැලෙන මලක්
ඇන්දොතින් පරවෙන රෑට
හොඳ වුණත් මල් මැරෙන බව
මතකදෝ කාට
කඳුළු බිඳුවක් අඳිමු
පෙනෙන්නට සංකාව
අමාරුම නම් ඒක
අඳිමු අපි ලංකාව

book-author

format