චුම්බන කන්දට ඉහලින් එදා පෑයූ සඳ වෙනදා පායන හඳ නොවීය.එය මහළුවියට එළඹෙමින් සිටන්නන් පවා ආදරයෙන්, ප්‍රේමයෙන්, රාග තෘෂ්ණාවෙන් පිස්සු වට්ටවන සඳකි . අහස සිය පුළුල් වත මුළුමනින්ම හඳට වෙන් කර දී සිටියාය .සිනාසෙන සඳෙන් විහිදුනේ ගස් ගල් යට පවා කිසිදු රහසක් ඉතිරි නොකර එළිදරවු කරන්නා වූ එළියකි .
book-author | |
---|---|
format |