ජාතිය රන් විමනක් වේ – Jathiya Ran Wimanak We

By (author)S.mahinda himi

Rs.270.00Rs.300.00

3 X Rs. 90.00 with mintpay_info_icon_woocommerce

Author: S.Mahinda Himi

Publisher: Dayawansa Jayakody & company

ISBN: 978-955-551-796-6

Page Count: 207

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලො වේ

සමත් වෙතොත් පුත නුඹ වේ

 

සහන ලැබෙන තුරු ලංකාදීපය ට

ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සි ට

නහන රුපුන් නහමින් යමි ඉදිරිය ට

මහන කමත් බණ දහමත් එයයි ම ට

 

උපන්නේ පුතෙක් වී උඹ ලක් මව ට

කරන්නට නොවෙද සේවය ඇගෙ නම ට

ඉතින් එගැන නො තකා කිසිවක් නො කො ට

මැරෙන්නට හිතන උඹ පවිටෙකි නිව ට

පූජ්‍ය ටිබෙට් ඇස්. මහින්ද හිමි

book-author

format