මේ කවි නොවේ
නිසදැස් ද නොවේ.
ඔබේ හිතේ තියන දේ ඔබට
අන් අයට කියන්න ඕන ඒත්
එහෙම කියන්න බැරි දේ.
එලෙසින්ම නොවුණත්, යම්
විදියකින් මං ඔබට කියන්නම්.
හරියට මහා වැස්සක් ඕන
පොළොවට, හීන් පිනි පොදකින්
සිසිල දෙන්නාක් මෙන්.
-ගංගා නානායක්කාර-
Select at least 2 products
to compare