ද්වාරි ස්වර – Dwari Swara

Rs.1,600.00

3 X Rs. 533.33 with mintpay_info_icon_woocommerce

Author: Thisarani D Nirmani

Publisher: Nohadunanni Publishers

Out of stock

“නොපෙනෙන මානයක බැඳුනු අහ්ලාද ජනක ප්‍රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඬකට පමණක් පෙම් බැඳි ද්වාරි නම් යුවතියක්… නිහඬ රාක්ෂයෙක් බඳු පරම්පරාවේ හිතුවක්කාරයා ඉන්ද්‍ර නම් වූ අතිශය කඩවසම් තරුණයෙක්.. මේ ලෝකේ දුටු ලස්සනම ගැහැනිය යැයි පවසමින් ද්වාරි වටා ප්‍රෙමයෙන් එතෙන මෙලොව සුන්දරම කටහඬ හිමි ස්වර නම් යක්ෂ ආත්මයක්.. වටා ගෙතෙන තුන් කොන් ප්‍රේමය ද්වාරි ස්වර නම් වේ”‘

book-author