“ඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තදවී ඇති ඔහුගේ අතෙහි උණුහුමය. කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගේ ඇඟිලි වල පහසය. ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය. මත් වීලාක් මෙන් ඇය කම්බිලි දෙසම බලා උන්නාය.”
| book-author | |
|---|---|
| format |