දූපතේ ජීවිතේ – Dupathe Jiwithe-Lifeline

Rs.800.00

3 X Rs. 266.67 with mintpay_info_icon_woocommerce

Author: Saumya Sandaruwan Liyanage

Publisher: Muses Publishers

ISBN: 9786245579877

Page Count: 116

…දවසින් දවස අපේ ඇත්ත ජීවිත වෙනුවට අපට මුණගැහෙමින් තියෙන්නෙ ‘පින්තූර’. අපි ඒ වර්ග සෙන්ටිමීටරයක විතර profile pictures එක්ක සංවාද කරනවා. ආදරය කරනවා. දේශපාලනය කරනවා. දවසින් දවස ඇත්ත මනුස්ස සම්බන්ධතා වෙනුවට Virtual ජීවිතයක් අපිට යෝජනා කෙරෙමින් තියෙනවා. හැඟීම් වෙනුවට ස්ටේටස් අප්ඩේට් වෙන ඒ වගේ වටපිටාවක අන්තිමේ ඉතුරුවෙන්න නියමිත මරණීය හුදෙකලාවක් විතරයි….