නාට්ටාමි පෙම්බරා – Nattami Pembara

Rs.480.00Rs.600.00

3 X Rs. 160.00 with mintpay_info_icon_woocommerce

Author:  Anura S. Premakumara

Publisher:  Author Publishers

ISBN: 978-624-937-720-2

Page Count: 63

නෙළුම් කුළුණින් රෑට

දේවතා එළි වඩිනවා බිමට

තරු පොකුරු අතින් අල්ලන්

දියට පැන

බේරෙ වැවෙන් නානවා නම් සඳ

මං සමන්තිව බැන්ඳම මොකද

 

ප්‍රේමයට පිපෙන්නට

තැනක් නො තැනක් කොයිද

මුල් දුවා වැඩෙන්නට

සරු පොළොවකුත් කුමට

නිමල හදවතක

කිරීටක ධමනියෙන් රිංගා

ලේ නහර කිති කවා

දුවන්නට නම් හැකිය

 

book-author

format