මරණයට දින නවයකට පෙර ඔහු
ඝාතකයෙක් වීද?
කෙසේ වෙතත් හැරී ගේ පැරැණිතම හා
සමීපතම මිතුරා මෙසේ පැවසුවේය.
“…මේ අප අතර උදාරතමයාය.
ඔහු අවංකවම සිතුවේ සියලු දෙනාගේ
යහපතයි. නියම මහත්මයකු වූ ඔහු තුළ
සෑම උදාර ගුණයක් ම කැටිවී තිබුණා.
සොබාදහම පවා මුළු ලොවටම හඬගා
පවසාවි මෙන්න නියම මිනිසා”කියා.”