නිවැරදි හෝරාව – (ක්ලිෆ්ටන් වංශාවලිය VI) – Niwaradi Horawa

Rs.2,300.00

3 X Rs. 766.67 with mintpay_info_icon_woocommerce

Author: Jeffrey Archer

Translator: Kumara Sriwardana

Publisher: Bookrack Publishers

ISBN: 978-624-5663-77-4

Page Count: 527

අනතෝලි බාබකොෆ් වෙත සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය හිමිවෙද්දී ඔහු සහ හැරී එක්ව බලගතුම අවිය පෑන බව ලොවටම සනාථ කළද, බාබකොෆ් ගේ ඉරණම සෝවියට් දේශයේදී විසඳෙන්නේ කෙසේද?

නැගෙනහිර ජර්මනියේ ‘ස්ටාසි ඔත්තුකාරියකව ජයිල්ස් ගේ ජීවිතය ට ඇතුළු වූ කාරින් පෙන්ගෙලි ගේ ජීවිතය උණ්ඩයකින් කෙළවර වනු ඇත්ද?

සෙබස්තියන් හා සමන්තා අතරට පැමිණි ජෙසිකා ඔවුන්ගේ හා තමන්ගේ ඉරණම් ගමන් තීන්දු කරන්නිය බවට පත්වූ විට…

සියල්ල නිවැරදි හෝරාවේ දී නිසි පරිදි සිදුවනු ඇත.

book-author

format