නුඹ නොඒ නම් කියන්න | Nuba Noenam Kiyanna

Rs.405.00Rs.450.00

3 X Rs. 135.00 with mintpay_info_icon_woocommerce

Author: Saumya Sandaruwan Liyanage

Publisher: Sahurda Publishers

ISBN: 978-955-4050-04-4

Page Count: 64

තනිකමය කියන්නේ

ක්ෂීරපථයක පෙමක්

එක පුංචි තරුවකට දෙන එකය;

මගහැරෙනු දැන දැනත්

මඟ බලන රැය හුඟක් දිග එකය…