නෙත නිලුපුල් – Netha Nilupul

Rs.213.00Rs.250.00

3 X Rs. 71.00 with mintpay_info_icon_woocommerce

Author: Rathna Sri Wijesingha

Publisher: Godage Publishers

ISBN: 955-20-5879-1

Page Count: 112

තනමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්න
හඳපානා ගල මුදුණින් වැවට බසින්න
කන්ද උඩින් ගෝමරියේ වැවට බසින්න
වැවට බසින්න.

ඉරිඟු යාය මල්වර වෙන
මල්වර නැකතේ
පැලට වෙලා මං තනියම
ඉන්නද මැණිකේ
වැවෙන් ගොඩවෙලා සක්මන් කරන්න දෙවැටේ…

book-author

format