නොමිනිස්සු – Nominissu

Rs.990.00Rs.1,100.00

3 X Rs. 330.00 with mintpay_info_icon_woocommerce

Author: Jayakody Senevirathna

Publisher: Dayawansa Jayakody & Company

ISBN: 978-955-551-977-9

Page Count: 231

ඉසුරු ඇගේ ප්‍රීතියෙන් බැබළෙන දෑසට දෑස එල්ල කරගෙන මොහොතක් බලා සිටියේය. ඉක්බිති වමත ඇගේ බඳ වට යබා ඇය තම ලැමට තුරුලු කරගත්තේය.  අද ඇය කෙරෙන් අමුතු අපූරු  සුවඳක් වහනය වන්නාක්  වැන්න. දෝතින්ම ඇගේ දෙකපොල වැළඳගත් ඉසුරු නලලත් දෙකපොළත් සිප ගෙන සිප ගෙන ගියේය .

”තාම මම අම්මට වත් කිව්වේ නෑ . ”

සුජාතා සැමියාගේ තුරුලෙහි උණුසුම් ව සිටි වන කීවාය .

‘එපා දැන්ම එපා අපි මගේ එහෙම ගිහින් ආවට පස්සේ කියන්න

book-author

format