පරදේසි – Paradesi

Rs.468.00Rs.550.00

3 X Rs. 156.00 with mintpay_info_icon_woocommerce

Author: Eric Illayaparachchi

Publisher: Godage Publishers

ISBN:978-955-30-6171-3

Page Count: 296

ටිකිරි ෂෙලෝව කෙලින් කර හිටගන්නා විට මගේ දෙනෙත රැදුණේ ඇගේ නිරුවත් කලවා හා දෙපා වෙතය . ඇය තවමත් සැරසී සිටියේ අල්ලක් විතර වූ ඩෙනිම් කොට සායකිනි.
ඇය ෂෙලෝවෙන් සිය බද පෙදෙස ආවරණය කරන්න උත්සාහ කරන සැටිත් , හිටිහැටියේ එය පුටුවකට හේත්තුකර දිව යන සැටිත් මම දුටුවෙමි .

2016 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

ජාතිකත්වය සහ විජාතිකත්වය අතර සංවාදය මෙරට ප්‍රධාන සමාජ-දේශපාලන කතිකාව බවට පත්වීමෙන් උපන් සංකීර්ණ අවස්ථා රැසකට මැදිවුණු කොළඹ තරුණයකු,විශ්‍රාමික හංගේරියානු ලේඛිකාවක, කියුබානු කලා ශිල්පිනියක හා නොර්වේ ජාතිකයකු සමග විවාහවන සිංහල තරුණියක වටා ගෙතුණු නවකතාවකි.

book-author

format