1936 දී පළවු මාර්ටින් වික්‍රමසිංහගේ ”පව්කාරයාට ගල් ගැසීම” නම් වූ කෙටිකතා සංග්රහයෙහි එන කෙටි කතා ජීවිතයෙහි උපහාසජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැදින්විය හැකිය.සිංහලයන්ගේ චරිතයෙහි විශේෂ අංග සමහරක් මෙහි විවරණයට පාත්රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන් පුණී ය.තමා ආරඪ කරගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයෙකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙයන් දක්වයි.වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.
        “ටොම් සෝයර් – Tom Soyer” has been added to your cart. View cart    
පව්කාරයාට ගල් ගැසීම – Pawkarayata Gal Gaseema
By (author)Martin Wickramasinghe
        Rs.500.00
Author: Martin Wickramasinghe
Publisher: Sarasa Publishers
ISBN: 978-955-0201-44-0
Page Count: 115
| Categories: | Short Stories - කෙටිකතා, Story-Teller | 
|---|---|
| Tags: | Martin Wickramasinghe, Short Stories | 
| book-author | |
|---|---|
| format | 


			
			
            
            
            
            








































