පව්කාරයාට ගල් ගැසීම – Pawkarayata Gal Gaseema

Rs.500.00

3 X Rs. 166.67 with mintpay_info_icon_woocommerce

Author: Martin Wickramasinghe

Publisher: Sarasa Publishers

ISBN: 978-955-0201-44-0

Page Count: 115

1936 දී පළවු මාර්ටින් වික්‍රමසිංහගේ ”පව්කාරයාට ගල් ගැසීම” නම් වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටි කතා ජීවිතයෙහි උපහාසජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැදින්විය හැකිය.සිංහලයන්ගේ චරිතයෙහි විශේෂ අංග සමහරක් මෙහි විවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන් පුණී ය.තමා ආරඪ කරගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයෙකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙයන් දක්වයි.වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.

book-author

format