පහනක අඳුර – Pahanaka Adura

Rs.808.00Rs.950.00

3 X Rs. 269.33 with mintpay_info_icon_woocommerce

Author: Eric Illayaparachchi

Publisher: Godage Publishers

ISBN: 978-624-00-1774-9

Page Count: 216

සමාජ – දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සුර්යයා ද, සමාජ – රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වයේ පහන් ද නිවී යයි.පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරවති.රැස් වළලු වෙනුවට කළු කුහර ද මවති.දුස්සවප්නයක් බවට පත්වුණු මෙරට රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකතා වංශාවලිය තුල කියවේ.

book-author

format