පාද යාත්‍රා – Pada Yathra

Rs.298.00Rs.350.00

3 X Rs. 99.33 with mintpay_info_icon_woocommerce

Author: Eric Illayaparachchi

Publisher: Godage Publishers

ISBN: 978-955-30-4556-0

Page Count: 184

2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

මුළු ලොව තැති ගන්වමින් දකුණු ලක වෙරළ තීරයට හිටි හැටියේ කඩා වැදුණු බිහිසුණු සුනාමිය පසුතලය කරගත් මෙම විචිත්‍ර ව්‍යසන නවකතාව ඒ මහා සොබාවික ව්‍යසනය පරයා නැගෙන සමාජ ව්‍යසනය සිතුවම් කරයි..

book-author

format