පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි | Piedra Gangabada Hinda Mama Walapunemi (Paulo Coelho)

Rs.810.00Rs.900.00

3 X Rs. 270.00 with mintpay_info_icon_woocommerce

Author: Paulo Coelho

Translator: Piyal Jayarathna & Anusha Kollure

Publisher: Vidarshana Publishers

ISBN: 978-955-1559-27-4

Pages: 192

Paulo Coelho විසින් රචිත By the River Piedra I Sat Down and Wept කෘතියේ සිංහල පරිවර්තනය.

පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටි, සොරියාවේ තණබිම්වලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මඟ හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.