පිරුණු හදක් – pirunu Hadak

Rs.1,200.00

3 X Rs. 400.00 with mintpay_info_icon_woocommerce

Author:  Karunasena Jayalath

Publisher: Sarasavi publisher

ISBN:  978-955-954-778-5

Page Count: 299

Out of stock

හැටේ දශකයෙන් ඇරඹි සුවහසක් පාඨකයන් අමන්දානන්දයට පත්කරමින් ඔවුන් නැවුම් ලොවකට කැඳවා ගෙන ගිය කරුණාසේන ජයලත් මැවූ චරිත සදා ජීවමාන ය. එහෙයින් ‘පිරුණු හඳක්’ නව මුද්‍රණය එළිදකින අද ඔහු ජීවමාන ව නැතත් දශක ගණනාවක් යන තුරු ම පාඨක සිත් සතන් තුළ ඔහු අමරණීය වනු ඇත.

book-author

format