බැඳමාරිය – Bandamariya

Rs.383.00Rs.450.00

3 X Rs. 127.67 with mintpay_info_icon_woocommerce

Author: Anurasiri Hettige

Publisher: Godage Publishers

ISBN: 978-955-30-5577-4

Page Count: 232

2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

“බැඳමාරිය” පහළ ඌවේ වියළි කලාපයට අයත් දුෂ්කර ගම්මානයක වෙසෙන මිනිසුන්ගේ ජීවන චර්යාවන් ගැන කියැවෙන කතාවක්. වියළි කලාපයේ වෙසෙන මිනිසුන් නිරන්තරයෙන් නියඟයෙන් පීඩා විඳිනවා.

දිගු නියං සමයකින් පසුව ඔවුන්ගේ එකම අපේක්ෂාව “වැස්ස”. දිගු නියං සමය නිමා කරමින් එක දිගට ඇද හැලෙන වැස්ස හඳුන්වන්නේ “බැඳමාරිය” යනුවෙන්. එහෙම ඇද හැලෙන මහ වැස්සත් සමඟ මිනිසුන් අපේක්ෂා කළ පැතුම් සියල්ලම ඒ ආකාරයෙන්ම ඉටු වෙනවා ද? ඔවුන්ගේ යහපත් පැතුම් විතරක්ම ඉටු වෙනවා ද? වැස්ස ඔවුන් කිසිදා නොසිතන නොපතන විපත් ඔවුන්ට ගෙන දෙන්නේ නැද්ද?

book-author

format