භාරතී – දෙමළ මහා කවි [ Bharathi ]

Rs.319.00Rs.375.00

3 X Rs. 106.33 with mintpay_info_icon_woocommerce

Author: Sunil Ariyarathne

Publisher: Godage Publishers

ISBN: 978-624-00-1364-2

Page Count: 120

භාරතී දුටු භාරතය

තිස් කෝටියක් මුහුණු අපේ භාරත මාතාව සතු වෙනත් ඇයට ඇත්තෙ එකම ආත්මයකි.

භාෂා දහඅටකින් ඈ කතාබහ කළත් ඇයට ඇත්තෙ එකම සිතුවිල්ලකි.

හැටකෝටියක් අත්වලින් අපේ මවුතොමෝ දන් දෙති.

ඒ අත් ම ඇය සූරා කන්ට තනන විට ඕ තොමෝ ඒ රුපුන් නසා ලති…

book-author

format