සොෆියා ආන්ද්රියෙව්නා නම් සුන්දර යුවතිය වයස අවුරුදු හා අටේදී තිස් හතර හැවිරිදි ලියෝ ටෝල්ස්ටෝයි හා කෙළිබර හා භාවමය ලෙස බැඳෙයි. ඇය ඔහුට දාව දරුවන් දහතුන් දෙනෙකු බිහි කරයි. ලියෝ ටෝල්ස්ටෝයිගේ බිරිඳ හා විවාහය පිළිබඳ අපක්ෂපාත පරිවර්තනයකි.
- Sophia Tolstaya රචිත Married to Tolstoy හි සිංහල පරිවර්තනයයි.