”හරී සතුරෙක් කොටු වුණා.සතුරෙක් කොටු වුණා.”චූටියා කෑ ගැසුවේය.මාගරට්ගේ ජීවිතේ කවරදාකවත් ඒ තරම් කේන්තියක් ආවේ නැත.තෙමුණු කිකිළියක් මෙන් මාගරට් තෙමී ඇත.ආකාරණාවත් අමතක විය.ආපු කේන්තියට දොර හරින්නට හැදුවත් එළියෙන් අගුල වැටී ඇත.

මාගරට් – Magarat
By (author)Randika Kadawathaarachchi
Rs.1,300.00
Author: Randika Kadawathaarachchi
Publisher: Reading Planet Publishers
ISBN: 978-624-5558-25-4
Page Count: 328
Category: | Story-Teller |
---|---|
Tags: | Children, Kids, Stories |
book-author | |
---|---|
format |