රාමා හමුව – Rama Hamuwa

By (author)S M Banduseela

Rs.950.00

3 X Rs. 316.67 with mintpay_info_icon_woocommerce

Author: Arthur C Clarke

Translator: S M Banduseela

Publisher: S & T Group Publishers

ISBN: 978-955-1080-32-7

Page Count: 206

රාමා – අධික වේගයකින් සූර්යයා වෙත ළං වෙන යෝධ ලෝහමය සිලින්ඩරයකි.

 

රාමා – මිනිසාට හමුවන ආගන්තුක ශිෂ්ටාචාරයක පළමවැනි නිෂ්පාදනයයි.

 

රාමා – තාක්ෂණ විස්මයන්ගෙන් හා කෘත්‍රිම පරිසරයකින් සමන්විත ලෝකයකි.

 

… 2131 දී සෞරග්‍රහ මණ්ඩලය දෙසට එන රාමාගේ අරමුණ කුමක්ද?

 

… ඒ තුළ සිටිනුයේ කවුරුන්ද?

 

… ඔවුන් එන්නේ කුමක් සඳහාද?

book-author

format