ඉංග්රීසි භාෂාව දත්තවුන් අතර ‘රිප් වෑන් වින්කල්’ කවදත් ජනප්රිය කතාවක් විය. එය ලියූ ඇමරිකානු ලේඛක වොෂිංටන් අර්වින් (1783-1859) වඩාත්ම ලෝක ප්රසිද්ධියට පත් වූයේ මෙම අද්භූත ජනක විචිත්ර කතාන්දර නිසාය.ඔහු ලියූ තවත් අද්භූත කතා අතරින් ‘භූත මනාලයා’ සහ ‘භූත නිම්නය’ යන කතා දෙක ද මෙම පරිවර්තන කෘතිය සඳහා එක් වේ.
book-author | |
---|---|
format |