වසන්‍තයේ අග ලියූ කවි – Wasanthaye Aga Liyu Kawi

Rs.240.00Rs.300.00

3 X Rs. 80.00 with mintpay_info_icon_woocommerce

Author: Bandula Senarathne

Publisher: Author Publishers

ISBN: 978-624-98631-0-1

Page Count: 87

උදයෙක පිපුණු පිනිබර සුවඳැති      මලෙක

සවසට නැගෙන පායා එන අඩ       සඳෙක

දුකබර සිතක කඳුලක් පිස දා         විටෙක

සුන්දර බව දකිමි දහමෙහි             සොබාවික