Paulo Coelho විසින් රචිත Veronika Decides to Die කෘතියේ සිංහල පරිවර්තනය.
තරුණ රූමත් හා කඩවසම් බවින් අගතැන්පත්, නැටුමට, ගැයුමට ලැදි, පෙම්වතුන්ගේද අඩුවක් නැති එහෙත් ගැහැනියක අපේක්ශා කරන සතුට නොමැති, වෙරෝනිකා සියදිවි නසා ගන්නන්ට ගත් තීරණය ඇගේ ජීවිතය කෙබඳු අවදානමකට ලක් කළාද?