සත්තු වත්තේ දොස්තර-Saththu Waththe Dosthara

Rs.4,800.00

3 X Rs. 1,600.00 with mintpay_info_icon_woocommerce

ජාතික සත්ත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු ලෙස සේවය කළ ජගත් ජයසේකර ලියූ “සත්තු වත්තේ දොස්තර” (DOCTOR ZOO) ග්‍රන්ථය පසුගියදා එළිදැක්විණි.

මේ ග්‍රන්ථය සත්ත්වෝද්‍යාන පශු වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මෙරට පළවූ ප්‍රථම ග්‍රන්ථය ලෙසින් සැලකේ. වර්ණ සේයාරූ සහිත අලි ඇතුන්, රයිනෝසිරස්, හිපපොටේමස්, ජිරාෆ්, මුහුදු සිංහයන්, සිංහයන් ආදී සත්ත්ව විශේෂ ගණනාවකගේ සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර කළ ආකාරය, හදිසි නිර්වින්දන කටයුතු, විශේෂ සැත්කම්, ප්‍රතිකාර හා සම්බන්ධ රසවත් සිදුවීම් ගණනාවක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ. උසස් තත්වයෙන් ඔප කඩදාසියේ මුද්‍රණය කර ඇත.