සාරාගේ ගෙත්තම – Sarage Geththama

By (author)I K Jinadasa

Rs.1,422.00Rs.1,580.00

3 X Rs. 474.00 with mintpay_info_icon_woocommerce

Author: Victoria Holt

Translator: I.K. Jinadasa

Publisher: Sooriya Publishers

ISBN: 978-955-656-401-3

Page Count: 376

කර්ක්ලන්ඩ් දේවස්ථනයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල්, කැතරින්, කෝඩර් හා විවාහ වි මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කර ගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කර ගෙන ඇත්තේ කුමන සාපයක් නිසා ද, කැතරින් ට දරු ගැබක් පිහිටා ඇති බව දැන ගත් කල ඒ සාපය ඇය පසු පස ද හඹා එයි.

book-author

format