“නිමලෙලා වගෙ දරුවො කවදාවත්
මැරෙන්නෙ නෑ. ඒ වගේ දරුවන්ව
කාටවත් මරන්නත් බෑ.” – අදිරියන් “පුන්සඳ තරහ වී ඉවතක බැලුවාම
වැරදිද තරුවකට ළංවී හිටියාම ” – පත්මේ “පුන්සඳ තරහ වූයේ නැත කිසිදාක
සඳවත වගෙද දිලුණත් තරු රැස නේක” – මුදිතා “ජීවිතයත් අහස වගෙයි. අහසෙ තරු
ඔක්කොම එක රෑට පායන්නෙ නෑ” – රුවිනී “කෙල්ල සල්ලන් වුණාට පස්සේ මහන්සි
නොබලාම අපේ ඇඳන්වල හාන්සි වෙයි.” -ප්රියානි මැඩම් “මේ පිස්සු බල්ලන්ව වෙඩි තියල මරා
දාන්න කවුරුවත් නෑනේ.” -ප්රයිවට් බස් කොන්දොස්තර ඉලන්දාරියා.
book-author | |
---|---|
format |