සුර අසුර යාමය – Sura Asura Yamaya

Rs.1,120.00Rs.1,400.00

3 X Rs. 373.33 with mintpay_info_icon_woocommerce

Author: Norbert Ayagamage

Publisher: Fast Publishers

ISBN: 978-955-677-387-3

Page Count: 440

“නිමලෙලා වගෙ දරුවො කවදාවත්
මැරෙන්නෙ නෑ. ඒ වගේ දරුවන්ව
කාටවත් මරන්නත් බෑ.” – අදිරියන් “පුන්සඳ තරහ වී ඉවතක බැලුවාම
වැරදිද තරුවකට ළංවී හිටියාම ” – පත්මේ “පුන්සඳ තරහ වූයේ නැත කිසිදාක
සඳවත වගෙද දිලුණත් තරු රැස නේක” – මුදිතා “ජීවිතයත් අහස වගෙයි. අහසෙ තරු
ඔක්කොම එක රෑට පායන්නෙ නෑ” – රුවිනී “කෙල්ල සල්ලන් වුණාට පස්සේ මහන්සි
නොබලාම අපේ ඇඳන්වල හාන්සි වෙයි.” -ප්‍රියානි මැඩම් “මේ පිස්සු බල්ලන්ව වෙඩි තියල මරා
දාන්න කවුරුවත් නෑනේ.” -ප්‍රයිවට් බස් කොන්දොස්තර ඉලන්දාරියා.

book-author

format