සොඳුරු මැදුර මෙන්ෆ්‍රෙයා – Soduru Madura Menfreya

Rs.1,512.00Rs.1,680.00

3 X Rs. 504.00 with mintpay_info_icon_woocommerce

Author: Victoria Holt

Translator: Krishani Sandamali Munasinghe

Publisher: Sooriya Publishers

ISBN: 978-955-656-603-1

Page Count: 360

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දියණිය වන හැරියට් ඩෙල්වනිට කෝනිෂ් වෙරළ තීරයේ පිහිටා තිබෙන මෙන්ෆ්‍රෙයා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්‍රෙයා මැඳුරට එන ඇයට, ඒ තුළ ද්‍රෝහී ක්‍රියා, ඊර්ෂ්‍යාව හා මිනීමැරුම් සැඟව ඇති බව දැනගන්නට ලැබෙයි.

ප්‍රසිද්ධ මෙන්ෆ්‍රෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුණ විට මෙන්ෆ්‍රිවරයකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘත්තය සත්‍යයක් වන්නේද?