හන්තානෙන් මෙහා ඉඳන් – Hanthanen Meha Idan

Rs.1,440.00Rs.1,800.00

3 X Rs. 480.00 with mintpay_info_icon_woocommerce

Author: Kalpanee Kaviraja

Publisher: Digesi Publications

ISBN: 978-624-6576-04-2

Page Count: 348

දීලක,
මං වෙනුවෙන් කරපු හැමදේකටම ගොඩක් පින් ඔයාට. මට සංසාරේ කවදාවත් ඒ ණය ගෙවල ඉවර කරන්න බැරි වෙයි. මගේ ජිවිතේ හෙට දවස කොහොම වෙයිද කියලා මමවත් කියන්න දන්නේ නෑ. ඒක කොහොම වුණත් මම ඔයාට හරි ආදරෙයි. ඒ ආදරේ ඔයාට විතරමයි. මොන දේ සිද්ධ වුණත් මේ වෙලාවේ කල්පනවෙන් වැඩ කරන්න. ඔයාගේ ජිවිතේ ඔයා හිතනවට වැඩිය හුගාක් වටිනවා. මැරෙන්න කලින් එකම් එක තත්පරයක් හරි ළග ඉන්න මම එනවා. ඒක පොරොන්දුවක්!

මගෙ දොස්තර මහත්තයාට,
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!

මම,
තඹරු

book-author

format