හැඟුම් ගඟෙහි හැංගිලා – Hangum Gangehi Hangila

Rs.405.00Rs.450.00

3 X Rs. 135.00 with mintpay_info_icon_woocommerce

Author: Lakshantha Athukorala

Publisher: Vidarshana Publisher

ISBN: 978-624-5546-44-2

Page Count: 74

හැඟුම් ගඟ ම මල් මිදුලකි

විහිදෙන ආලෝක බසකි කෙළි මඬලකි

ඇතැම් දිනක බොර වතුරකි

පාළු තෙරකි හිස් අහසකි සොහොන් බිමකි

තව ගංගා තනනු පි,ස

කඳු මුදුනට යන කිරණක

දිය දෙබිඳක් මිට මොළවන සඳ මෟලකි

මතු ලෝ දා සත්තාවේ

මිනිස් වේදනා දියඹට

මහා හැඟුම් සමුද්‍රයට

මුහු වෙන්නට හැල්මේ යන තාපසයෙකි

book-author

format