හැටේ වත්තේ මග්දලේනා | Hate Waththe Magdalena

Rs.450.00Rs.500.00

3 X Rs. 150.00 with mintpay_info_icon_woocommerce

Author: Saumya Sandaruwan Liyanage

Publisher: Sahurda Publishers

ISBN: 978-624-5921-04-1

Page Count: 80

  • රාජ්‍ය‍ය සාහිත්‍ය‍ය සම්මාන 2013 – විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය 

Saumya Sandaruwan Liyanage needs to be introduced to the rest of the world.

-Prof. Sunanda Mahendra -(Daily News, 22.10.2014)

…….කවිය නම් එයයි. ජීවිතානුභූතියක අතිශය සියුම් හැඩරුව මවමින් පාඨක ජීවිතයට ළං කරවීමයි. සෞම්‍ය සඳරුවන් ඒ කාර්යය මනාව සම්පූර්ණ කොට ඇතැයි සිතමි.

-බුද්ධදාස ගලප්පත්ති (දිවයින, 09.01.2014)

There is humility between the covers. There’s nothing clichéd in his verse. No slogans. No ‘Damn, damn damn!’

– Malinda seneviratne (The Nation, 11.01.2015)

සෞම්‍ය අත දිගෑරලා අත්දැකීම් කවි වලට පෙරලන කවියෙක්. මට ඒ නිසාම සෞම්‍යගෙ කවි මූනිස්සම් වගේ. පපුව පසාරු කරගෙන ගිහින් හදවතේ තැන්පත් වෙන්නෙ ජීවත් වෙන්න ආශාව දල්වමින්.

– කපිල එම්. ගමගේ