හැරී පෝටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායාකර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරිමට ආසන්නව සිටි. ග්‍රීෂ්ම නිවාඩුව නිමවී පාසලට යෑමට කාලය එළැඹෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප්‍රසන්න ඩර්ස්ලීලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?) එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය. මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී. එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කැඳවා ඇත.
සංත්‍රාසයෙන් අනූන නවකතා ඉදිරිපත් කරන ජේ. කේ. රෝලින්ගේ හැරී සහ ඔහුගේ යහළුවන් සිටින තවත් අලුත් චිත්තාකර්ෂණීය කෘතියකි.
“හැරී පොටර් සහ මායා ගල – Harry Potter Saha Maya Gala” has been added to your cart. View cart
හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු – Harry Potter Saha Azkabanhi Sirakaru
By (author)Abhaya Hewawasam
Rs.1,791.00Rs.1,990.00
Author: J K Rowling
Translator: Abhya Hewawasam
Publisher: Sarasavi Publishers
ISBN: 978-955-573-761-6
Page Count: 503
Categories: | Children’s - ළමාකතා, Story-Teller, Translations - පරිවර්තන |
---|---|
Tags: | Children, Kids, Stories, Translation, හැරී පොටර් |
book-author | |
---|---|
format |