මෙය මානව සම්පත් සංවර්ධන අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකුද වන ඒ.පී.ඒ. ගුණසේකරයන්ගේ රචනයකි.
දශක තුනකට පෙර උතුරු මැද පළාතේ විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ආදායම් නිලධාරීවරයෙකු මෙන්ම, උපදිසාපතිවරයකු ලෙසද සේවය කිරීමේදී ලත් අත්දැකීම් මෙම සංග්‍රහයේ ඇතුළත් වෙයි.
නිර්දය තීරණ ගන්නෙකු ලෙසද, විනිවිද පෙනෙන අවංක භාවයෙන් යුක්ත වූවකු ලෙසද ගුණසේකරයන් රාජ්‍ය සේවයේ කා අතරත් ප්රකටය. ඒ නිර්දය භාවයත්, අවංක භාවයත් හැම හැමවිටම පොදු මිනිසාගේ හිතසුව පිණිස වූවක් බව “හොරොව්පොතානේ පළවෙනි ඩියාරෝ” කියවන විට පාඨකයා වටහාගනු නිසැකය.
- You cannot add "දිස්පරයු - Disparue" to the cart because the product is out of stock.
| book-author | |
|---|---|
| format |












