අපි ලූෂන් බුලත්සිංහලට විවිධ ආකාරයෙන් ණයගැති වෙමු. අපේ ජීවිතවල ඇතැම් යුගවලදී කලකිරුණු සුන්බුන් වූ අපේ ජීවනාශා පිළිසකර කර දී ජීවන ලාලසා වඩා අපව රැක ගනු ලැබ ඇත්තේ ඔහු ලියූ ඇතැම් ජීපදමාලා මගින් උපන් නිමැවුම් විසිනි.
මේ කතාව වනාහි ලංකා ඉතිහාසයේ මකාදැමීමට පුළුස්සා දැමීමට අමතක කරවීමට හා විකෘති කිරීමට උත්සාහ කළ ගුවන් විදුලියේ රූපවාහිනියේ ටෙලි නාට්‍යයේ කෝවේදිකා නාට්‍යයේ යනාදී 19 1956න් පසු වාර්තා රංගයේ අමිල ජවනිකාය.
දැන් ඉතින් ඔබ එය කියවන බැවින් ඔහුගේ කතාව කිසිවෙකුට කෙදිනක හෝ දවා හළු කළ නොහැකි වනු ඇත.
| මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි




















