කාල නදී ගලා බසී – Kala Nadee Gala Basee

Rs.960.00Rs.1,200.00

3 X Rs. 320.00 with mintpay_info_icon_woocommerce

Author: Norbert Ayagamage

Publisher: Fast Publishers

ISBN: 978-955-677-248-7

Page Count: 436

කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.

  • 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව
book-author

format