ගැඹුරු මුහුද- Gamburu Muhuda

By (author)Cyril C.Perera

Rs.1,063.00Rs.1,250.00

3 X Rs. 354.33 with mintpay_info_icon_woocommerce

Author: Arthur C. Clarke

Translator: Cyril C.Perera

Publisher: Godage Publishers

ISBN: 955-20-1146-9

Page Count: 350

// ක්‍රි. ව. 2050 //

තවමත් බලවත්ව පවතින්නේ බුදුන් වහන්සේගේ ධර්මය පමණි. අනෙක් ආගම්වල පිරිහීමත් සමග ඇතිවූ හිස් තැන පුරවන බුදුසමයේ බලය වැඩි විය.

ආගමක් නොව දර්ශණයක් වන බුදුසමය, පුරාවිද්වතුන් ගේ කුළුගෙඩි පහරින් දෙදරා බිද වැටෙන කිසිම දේව වාක්‍ය‍යක් මත නො වැඩුණේය. අනෙක් සියලු ම බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි පහරවල් බුදු සමය කෙරෙහි බල නො පැවත්විය.

අභ්‍යන්තර සාසන ශෝධන වලින් පිරිසුදු කරන ලද බුදුසමයේ මූලික ධර්ම තවමත් නොවෙනස් ව පවතියි.

බුදුසමයේ මූලික ධර්මයක් නම් සියලු සත්ත්වයන්ට මයිත්‍රිය කිරීම බව ෆ්‍රෑන්ක්ලීන් මැනවින් දැන සිටියේය. මෙය බෞධයන් අතරින් ටික දෙනෙක් පමණක් අකුරට පිළිපදින බණ පදයකි. වෙන අයකු විසින් මරන ලද සතුන්ගේ මස් කෑමෙන් වරදක් නො වෙතැයි කියමින් බොහෝදෙනා බොරු තර්ක ඉදිරිපත් කරති.

book-author

format