පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය.යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහර ය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හදුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි. ඇගේ පරිවර්තන කාර්යයයොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයෙකුට වුව හෘදයාංගමය.
“2061 අභ්‍යවකාශ වීර චාරිකාව – 3 | ආතර් සී ක්ලාක්” has been added to your cart. View cart
ජිමී සහ පොලියානා – Jimmy Saha Poliyana
By (author)Kathyana Amarasinghe
Rs.608.00Rs.760.00
Author: Eleanor H Porter
Translator: Kathyana Amarasinghe
Publisher: Wijesooriya Publishers
ISBN: 978-955-652-249-2
Page Count: 168
Categories: | Children’s - ළමාකතා, Story-Teller, Translations - පරිවර්තන |
---|---|
Tags: | Children, Kids, Stories, Translation |
book-author | |
---|---|
format |