තාවතින්සා – Thawathinsa

Rs.2,200.00

3 X Rs. 733.33 with mintpay_info_icon_woocommerce

Author: Apoorva Mandarami

Publisher: Nohadunanni

 

Out of stock

“පුනර්භවය, නැතහොත් නැවත ඉපදීම ඔබ විශ්වාස කරනවාදැයි මම නොදනිමි. නමුත් මම එය විශ්වාස කරමි. මියෙන්න මොහොතකට පෙර දුන් එකම එක පොරොන්දුවක් නිසා ජීවිත කාලයක් මම ඔබ එන තෙක් බලාසිටිය නිසාවෙන්… අවුරුදු ගාණක් පුරා ඔබ ඉපදෙන්න බලා සිටි නිසාවෙන්.. ආත්ම ගාණක් පුරා අපි අපි වෙනුවෙන්ම ඉපදී ජීවත්ව.. මිය ගිය නිසාවෙන්.. මම එය තදබල ලෙස විශ්වාස කරමි. -මහී-“

book-author

format